
ඬෑනියල් විටල්, 1883 (There Shall Be Showers of Blessing); ජෙ. සයිමන් ද සිල්වා.

ආසිරි සෙත් වරුසාවක්
ඒවි ගිවවිසුම් ලෙසින්
ආත්මේටසැපැති කලක්
පැමිණෙයි සමි ඳු ගෙන්
ආසිරි දැන්ම
වරුසාවක් මෙන් ඕනෑ
පොද වැටෙතත් වටින්ම
වරුසාවක්ම ඕනෑ
ආසිරි සෙත් වරුසාවක්
අමුතු බලේ දෙන
වියලි තැන් පිබිදීමක්
වේවි සිත් පිනවන
ආසිරි සෙත් වරුසාවක්
දැන් අනේ හිමි එවන්
ජය දෙන සැනසිමක්
දෙන් පොරොත්දුව ලෙසින්
ආසිරි සෙත් වරුසාවක්
අප අයදුම් ලෙසින්
අදම නොවී පමාවක්
ඒවා අප පිට දැන්