ඔව්හු තමන් මුළු සිතින්ද මුළු ආත්මෙයන්ද ෙසායන්ටත් ඉශ්රාෙයලේග ෙදවිවූ සවාමීන්වභන්සෙස් ෙනාෙසායන සියල්ලන් මරණයට පත්කරන්ටත් ගිවිසුම් කළෝය@2 ෙල්කම් 15:12
ආලේඛ්‍ය චිත්‍රය
එඩ්වර්ඩ් ඊ. රිම්ෙබාල්ට්
1816–1876

ෆිලිප් ෙඩා ඩ්රිජ් (1702–1751) (O Happy Day). .

එඩ්වර්ඩ් ඊ. රිම්ෙබාල්ට්, 1854 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
ෆිලිප් ෙඩා ඩ්රිජ්
1702–1751

පින්වත් එදා සවාමි වත
මාගේ ඇදහීම තුටින්
තිබූ සදා ලත් සැපත
පවසම්ද කොයි මුවකින්?

නොනිදා අයද ඉන්ටත්
ඉගැන්වී තොස්වී වසන්ටත්
පින්වත් දා! පින්වත් දා!
මා පව් යෙසුස් හැරලූ දා

පෙම්කළ යුත්වූ භිමිට
මාගෙ සෙත්‍ යුත් ගිවිසුම
පවත්වන්ට යනවිට
කරව් තුති පසන් සැම

නිමයි නිමයි වැඩේ මහත්!
මා හිමිෙගයි හිමි මාෙගයි
ගියෙමි මා කැඳෙව් විටත්
දෙව් හඬට තුටු වුනෙම්

සැක සිත නිසල්වව් දැන්
නොයව සෙත්ලත් හිමිගෙගන්
තෙදයුත් හිමිට ළංව
වෙන් නොවී වසනුු ඉතින්

සගලොව වේ සාක්කිය
මා කළ ගිවිසීමට
හැරයන තෙක් ලෝකය
ගිවිසුම කරම් තුට