සෑම යහපත් දීමද සෑම සම්පූනර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාචක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.@යාකොබ් 1:17
ආලේඛ්‍ය චිත්‍රය
තොමස් කෙන්
1637–1711

තොමස් කෙන්, 1674 (Praise God from Whom All Bless­ings Flow); .

ලුවී බෝර්ජීයෝ, 1551 (🔊 pdf nwc).

වණව් සව් සෙත් දෙන සුරන්
වණව් හිමි සව් ලෝ සතූන්
වණව් හිමි දෙව් සේනාවන්
වණව් පිත් පුත් සුද්දාන්මයන්.

ආමෙන්