සේනාවල ස්වා මීන්වහන්සේ ශුඪය, ශුඪය, ශුඪය; මුළු පොළොවම උන්වහන් සේගේ තේජසින් පිරී තිබේ.@යෙසායා 6:3
ආලේඛ්‍ය චිත්‍රය
මේරි ලැත්බරි
1841–1913

මේරි ලැත්බරි, 1877-79 (Day Is Dying in the West); ජේ ආර් පෙරේරා මහත්මිය.

විලියම් ෂර්වින්, 1877 (🔊 pdf nwc).

ආලේඛ්‍ය චිත්‍රය
විලියම් ෂර්වින්
1826–1888

දවස ගෙවී යන්නේ
අඳුරද ළංවන්නේ
තරු යුත් අහස් තුටා
බලමින් රෑවූ විටා
ඔබ වඳිම්

සුද්ද සුද්ද සුද්ද දෙව් ස්වාමිනී
සග මිහි තුති දෙත්
සග මිහි ගී නඟත්
ඔබ හට

ජීවනේ කුමරුනේ
මෙත් ගුණෙන් බලමිනේ
ඔබගේම ළයට
රැස් කරන් අප තුට
ඔබ ලඟයි

රැය පැමිණි විට
රකිනු ළඟ සිට
ඔබ බලය තෙද
වණමින් අප සිත්ද
ඔසවමු

අප ජීවිත ගෙවී
යන කල වෙන්වෙවී
දෙව් දූතුන්ගෙ රජුනී
දක්වනු විගසිනි
සග තෙද